මගේ පරණ post එකට හෝ ගාලා කස්ටිය එනවා රිවර පත්තරේ කියවන්න බෑ අකුරු අවුල් වෙලා කියලා. අකුරු conversion වලදී පොඩි අස්පට් එකක් වෙලා තියෙනවා වගේ තමයි පේන්නේ. තියෙන්න ඕන අකරු නැතුව මඤ්ඤං අකුරු පෙනවානම් මෙන්න විසඳුමක්.
වැඩේට ක්රම සහ විදි දෙකක් තියෙනවා.
එක ක්රමයක් තමයි :
- මුලින්ම මෙන්න මේ item එක right click කරලා bookmark එකක් විදියට save කරගන්න.
- රිවිර පත්තරේ වෙබ් අඩවියට ගියාට පස්සේ bookmark එක උඩ click කරන්න.
- දැන් වෙඩි වගේ වැඩ ඇති - හැබයි site එකේ එහා මෙහා යන යන සැරේට bookmark එක click කරන්න වෙයි.
අනික් ක්රමය තමයි:
- රිවිර වෙබ් පිටුව එක ටැබ එහෙක open කරලා...
- මේ item එක ඇදගෙන ගිහින් රිවිර tab එක උඩින් අතාරින්න.
ඔන්න code තේරෙන අයට code කෑල්ල. මහා ලොකු magic එකක් මේකේ වෙන්නෑ. Full code එක: https://gist.github.com/4189308/
if (typeof jQuery == 'undefined') {
var head = document.getElementsByTagName("head")[0];
var jqsqript = document.createElement('script');
jqsqript.type = 'text/javascript';
jqsqript.src = '//ajax.googleapis.com/ajax/libs/jquery/1.8.3/jquery.min.js';
head.appendChild(jqsqript);
}
function addFont() {
if (jQuery('font').length > 0) {
var isiabhayastyle = "..see gist..";
jQuery('head').append('<link rel="stylesheet" href="' +
isiabhayastyle + '" type="text/css" />');
jQuery('font[face="Isiabhaya"]').attr('face', 'Isiabhayax');
jQuery('font[face="IsiBasuru"]').attr('face', 'Isiabhayax');
} else {
$("..see gist..").css('font-family', 'Isiabhayax, Arial, Sans-serif');
}
jQuery('body').html(jQuery('body').html()
.replace(/‰/gi, '\u02C6')
.replace(/Š/gi, '\u02C6')
.replace(/ƒ/gi, '\u0DC4')
.replace(/†/gi, 'ළු')
.replace(/‡/gi, 'ෆ'));
}
function checkjq() {
var checktimer;
if (!window.jQuery) {
checktimer = window.setTimeout(checkjq, 1000);
} else {
clearTimeout(checktimer);
addFont();
}
}
checkjq();
bookmarklet එකක් කරේ මේ tool එකෙන්: http://chris.zarate.org/bookmarkleter.

No comments:
Post a Comment